シンハラ語訳聖書
From Wikipedia, the free encyclopedia
翻訳文のサンプル
クメール語訳創世記1:1-5の比較 Translation Genesys 1:1-5 Sinhala Old Version, 1938[1] 1පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. 2පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජල මතුයෙහි හැසිරෙමින් සිටිසේක. 3දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය. 4එළිය යහපත් බව දෙවියන්වහන්සේ දුටුසේක. 5දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන් කොට එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රියය කියාද නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ එක දවසක්ය.